2017.05.28

2017 කේවල චෙස් උළෙල හා තරගාවළ කල් තැබීම් පිළිබඳ පිළිබඳ දැනුවත් කිරීම

ඉහත තරගාවළින් හි පහත සඳහන් දිස්ත්‍රික් ඉසව් ආපදා තත්වයන් මත සතියකින් ඉදිරියට  කල් තබන බව මෙයින් ඔබ දැනුම්වත් කරමු. අවසන් ඉසව් පැවැත්වීමේ දින වකවානු ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

දිස්ත්‍රික්කය

සංවිධායක

දුරකථන අංක

1

හම්බන්තොට

නිමල් අඹේපිටිය මහතා

0714492642

2

මාතර

හේමන්ත රත්නායක මහතා

0717301788

3

ගාල්ල

ජයන්ත අසේල මහතා

0778515671

4

කලුතර

ශානිකා ලියනාරච්චි මහත්මිය

0771262762

5

කොළඹ

(7,9 වයස් කාණ්ඩ)

රංජිත් වික්‍රමරත්න මහතා

0772770848

(11,13,15,17,20වයස් කාණ්ඩ)

චමිල් රංගික මහතා

0718038114

6

ගම්පහ(15,17,20වයස් කාණ්ඩ)

යමුනා හපුආරච්චි මහත්මිය

0718075084

7

කෑගල්ල

ඉන්දික ජයවර්ධන මහතා

0718395830

8

රත්නපුර

ජී.ඩබ්.ප්‍රියදර්ශන මහතා

0718585774

පහත සඳහන්  දිස්ත්‍රික්කවල තරග කාල සටහනේ කිසිදු වෙනස්කමක් සිදුකර නැත. (ජුනි 03 හා 04 දිනවල පැවැත්වෙයි)

දිස්ත්‍රික්කය

සංවිධායක

දුරකථන අංක

1

යාපනය

ඒ.කනකසුන්දරම් මහතා

0715207222

2

කිලිනොච්චිය

කේ.සිවනේෂන්/ඒ.කනකසුන්දරම් මහතා

0718396848

3

වව්නියා/මුලතිව්/මන්නාරම

එස්.සේගර් /ඒ.කනකසුන්දරම් මහතා

0712932015

4

අනුරාධපුර

ඉන්ද්‍රාණී ජයසේකර මහත්මිය

0718076733

5

කුරුණෑගල (7,9,11 වයස් කාණ්ඩ)

එස්.චන්ද්‍රරත්න මහතා

0710627292

6

මාතලේ

අශෝක ඒකනායක මහතා

0775910542

පහත සඳහන් දිස්ත්‍රික්කවල තරග නිමා කර ඇත.

දිස්ත්‍රික්කය

සංවිධායක

දුරකථන අංක

1

මොණරාගල

රංජිත් දිසානායක මහතා

0714463270

2

බදුල්ල

රංජිත් දිසානායක මහතා

0714463270

3

නුවරඑළිය

ටී.ශිවකුමාර් මහතා

0718873696

4

මහනුවර

අශෝක ඒකනායක මහතා

0775910542

5

පොළොන්නරුව

රෝහිණී වසන්තා මහත්මිය

0718319548

6

මඩකලපුව

කේ.සිවනේෂන් මහතා

0718396848

7

ත්‍රිකුණාමලය

කේ.සිවනේෂන් මහතා

0718396848

8

පුත්තලම

රොෂාන් දබරේරා මහතා

0718255575

අම්පාර දිස්ත්‍රික්කය සඳහා තරගාවළිය පැවැත්වීමට සංවිධායකත්වයක් අවශ්‍ය කර ඇත.

වෙනත් විමසීම්

1.         තරගාවළී කමිටු ලේකම්    -          ඉන්ද්‍රාණී ජයසේකර මහත්මිය      0718076733

2.         තරගාවළී කමිටු සභාපති    -          කේ.චරිත කුමාර පියලත් මහතා    0710742177

3.         ගරු ලේකම්                       -         හේමන්ත රත්නායක මහතා         0717301788

4.         ගරු භාණ්ඩාගාරික             -         ප්‍රියන්ති කුරේ මහත්මිය               0714924923

ස්තූතියි,මෙයට :

සංගමයේ අණපරිදි,

එල්.ආර්.එම්.එච්.ඩී.රත්නායක ,

ගරු ලේකම් ,

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය ,

/කලවාන ජාතික පාසල, කලවාන.

අත්සන් කළේ,

කේ .එච් .රන්ජිත්  තිලකරත්න

ගරු සභාපති ,

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය

විදුහල්පති (අධ්‍යාපන පරිපාලනසේවය- 111)

ගා /ශාන්ත ඇලවීෂියස් විද්‍යාලය , ගාල්ල .